මනෝවිද්‍යා උපදේශන සේවය – නාවින්න මෙඩිකෙයා රෝහල

තරහ යෑම ගැටලුවක් කරගන්න එපා තරහ යෑම එසේත් නැත්නම් කේන්ති යෑම, තවත් ආකාරයකට කිවහොත් ඉක්මනින් කිපෙනසුළු වීම අද සමාජයේ බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා. තරහ යෑම එම පුද්ගලයා ට මෙන්ම ඔවුන් අවට සිටින පුද්ගලයන් ද විශාල ඍණාත්මක බලපෑමක් ඇති කරනවා. මෙසේ අනවශ්‍ය ලෙස කේන්ති ගැනීම ප්‍රධාන හේතු සාධක දෙකක් නිසා සිදු වෙන්න පුළුවන්. එකක් තමයි විවිධ …Read more

ඇස් වටේ කළු පැහැවීම වළක්වන භෞත චිකිත්සක ප්‍රතිකාර

ඇස් වටේ කළු පැහැවීම වළක්වන භෞත චිකිත්සක ප්‍රතිකාර   ඇස් වටා කළු පැහැ ගැන්වීම මුහුණේ සමේ ඇති වූ දුර්වර්ණ තත්වයක් යැයි බොහෝ දෙනා සිතති. නැතහොත් අපලයට යැයි ද සිතති. මේ නිසා විවිධ ආලේපන ගල්වමින් සමේ දුර්වර්ණ බව නැති කර ගැනීමට වෙහෙසෙන පිරිස එමටය. අපලය අවසන් වනතුරු සිටින අයද එමටය. මෙම තත්ත්වය පිරිමින්ට වඩා කාන්තාවන් සැලකිලිමත් …Read more

ඔබේ දෑතෙන් පැවසෙන සෞඛ්‍ය අනාවැකි.

සාමාන්‍යයෙන් මිනිස්සු අත බලලා සාස්තර කියනවා. ඇත්තටම අත බලලා කියන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒවා සාස්තර වලට වඩා ප්‍රබලයි. මේ කියන්න යන්නේ ඔබේ අත බලලා කියන්න පුළුවන් දෙයක් ගැන. හැබැයි සාස්තරයක් නම් නෙමෙයි. සාස්තරයක් තරමට වැදගත් දයක් ගැන. ඒ ඔබේ සෞඛ්‍ය තත්ත්වය. ඔබේ සෞඛ්‍ය තත්වය ගැන අනාවැකි කියන්න පුළුවන් හොදම තැනක් තමයි ඔබේ දෑත කියන්නේ. …Read more