පිළිකාව

පිළිකාව නාවින්න මෙඩිකෙයා රෝහලේ වෛද්‍ය සරත් රත්නායක මහතා සමග පිළිකා රෝගය සම්බන්ධව පැවැත්වූ සාකච්ඡාවේ වීඩියෝ පටය පහත ලින්ක් එක මාර්ගයෙන් නැරඹිය හැකිය. ශරීරයට අනවශ්‍ය සෛල ගොනුවක් (file of cells) නිර්මාණය වීම ලෙස හැඳින්වීමට හැක. එම සෛල ගොනු (Cell files) සෑදෙන ස්ථානය හා වර්ගය අනුව පිළිකා (cancer) වර්ග ඇත. පිළිකා යනු භයානක රෝගයක් වන අතර ඇතැම් දරුණු …Read more

හෘදයාබාධ සහ හෘදයාබාධයෙන් මිදෙන ආකාරය Heart attacks and how to get rid of heart attacks

හෘදයාබාධ සහ හෘදයාබාධයෙන් මිදෙන ආකාරය.   හෘදයාබාධ සහ හෘදයාබාධයෙන් මිදෙන ආකාරය පිළිබඳව නාවින්න මෙඩිකෙයා රෝහලේ වෛද්‍ය සරත් රත්නායක මහතා විසින්  සිදුකරන අර්ථවත් සාකච්ඡාව නැරඹීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න.     හදිසි මරණ වලට බොහෝමයක් හේතුවන්නේ හෘදයාබාධ යි. හෘදයාබාධ ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ ධමනි වල ඇතිවන අවහිරතා යි. හෘදයාබාධ වලට බලපාන හේතු, දියවැඩියාව දුම්පානය රුධිර …Read more

අද ලබාදෙන සෞඛ්‍ය සම්පන්න ආහාර හෙට දවසේ නීරෝගී දරුවන් බිහි කරයි.

අද ලබාදෙන සෞඛ්‍ය සම්පන්න ආහාර හෙට දවසේ නීරෝගී දරුවන් බිහි කරයි. දරුවන් ලොකුමහත් කරවන්නට උනන්දු වන මාපියන් අනාගතයේ නිරෝගි දරුවන් කරන්නටද උනන්දු වන්නේ නම් එම දරුවන් සෞඛ්‍ය සම්පන්න බවින් හෙබි වනු ඇත. කෙටි ආහාර ලොවට හඳුන්වා දීමත් සමග මිනිසාගේ ජීවිතය ද කෙටි වී ඇත. ආහාර සහ විද්‍යාව දියුණුවත් සමග කෘතීමව සාදන ආහාර වල ශක්තිය නැතිනම් …Read more

වැඩිමල් වියට පත් ගැහැණු ළමයි

කෙලි පොඩිත්තී ලොකු වෙලා විවාහයත් ලං වෙලා   පුංචි ම පුංචි කලලයක් දවසින් දවස වැඩිලා මාස නමයකුත් ගෙවිලා හිරාන්යටයි  සේමිතටයි රෝස කැකුලක් වගේ හුරුබුහුටි දුවක් ලැබුණා. දුවක් කියන්නම අනාගතයේ දරුවකුට ජීවය දෙන තැනැත්තියක් මේ නිසා ගැහැණු දරුවකුට කුඩා කල සිටම පෝෂණයෙන් සන්නද්ධ වූ අයෙකු විය යුතුමයි.  හිරාන්‍යාගෙයි සේමිතගෙයි පුංචි දෝණි   දැන් තාරුණ්‍යයේ අසිරිය විදින සුන්දර රුවැත්තියකි. …Read more

දරුවන් නොමැති වීමට විසදුමක් solution to childlessness

දරුවන් නොමැති වීමට විසදුමක් solution to childlessness   අද මගේ ලිපියට ප්‍රස්තුත වන්නේ බොහෝ අඹුසැමියන් සඟවන නමුත් කතා කළ යුතු  මාතෘකාවක්ය. මාතෘකාව පැහැදිලි කිරීමට මා උදාහරණය ගන්නේ එය ඉතා මෑතක දී මා හමුවීමට පැමිණි යුවළකගේ කතන්දරයක්ය. නම් ගම් හෙළි කිරීම සුදුසු නැති නිසා මා එම දෙපළ අයෝමා සහ සමීර යන නම්වලින් හඳුන්වමි.අයෝමා සහ සමීර විවාහ …Read more

මසකට වරක්වත් යෝනි ප්‍රදේශය ස්වයං පරීක්ෂාවකට ලක් කළ යුතුයි

මසකට වරක්වත් යෝනි ප්‍රදේශය ස්වයං පරීක්ෂාවකට ලක් කළ යුතුයි යෝනි මාර්ගය ආශ්‍රිතව ඇතිවන තුවාල නිසා බොහෝ කාන්තාවන් ඉතා අමිහිරි සහ පීඩාකාරී අත්දැකීම් වලට මුහුණ දෙන බව ප්‍රකට කරුණකි.ලිංගිකආශ්‍රිත බෝවන රෝග,බැක්ටීරියා අසාදන, අසාත්මිකතා හෝ වෙනත් කායික රෝග නිසාත් මෙවැනි තුවාල හට ගනි.නමුත් ලැජ්ජාව සහ බිය නිසා බොහෝ දෙනා මෙවැනි තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට යොමුවන ප්‍රමාණය සාපේක්ෂව …Read more

දරුවන් නොමැති අම්මලට ආයුර්වේද ක්‍රම මගින් දරුසම්පත්

වීදිය බණ්ඩාර කුමරුට දරු සම්පත් දුන් ඉපැරණි වෙද පරපුරක නූතන කතාව     කෝට්ටේ (Kotte) වීදිය වීදිය බණ්ඩාර කුමරු යුධකාමියෙකු ලෙස ඉතිහාසය තුළ හරි ප්‍රසිද්ධය. හෙතෙම කෝට්ටේ (Kotte)  රජ කළ මායාදුන්න රජුගේ මහ සෙනෙවියාය. එමෙන් ම මනා කායික ශක්තියකින් හෙබි රණශූරයෙක් ද විය. ගුණවත් රූමත් රජකුමරියන් (Princesses) ඇසුරු කළ කඩවසම් (handsome) සෙනවියකු වුවද ඔහුගේ  පියඹ සමුද්‍රාදේවි …Read more

සංසර්ග වේදනාවට ප්‍රතිකාර නොකළොත් පවුල් අවුල් වෙනවා මේක කාලයත් එක්ක හොඳ වෙන්නේ නෑ

සංසර්ග වේදනාවට ප්‍රතිකාර නොකළොත් පවුල් අවුල් වෙනවා මේක කාලයත් එක්ක හොඳ වෙන්නේ නෑ වේදනාකාරී සංසර්ගය හෙවත් Dyspareunia හේතුවෙන් කායිකව සහ මානසිකව පීඩාවට පත්වන කාන්තාවන් බහුලය.පවුල් ජීවිත අවුල් කරන සංසර්ග භීතිකාව පවා Dyspareunia යටතට වැටෙන රෝග තත්ත්වයක්ය.  ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයවීර මහතා අද කතා බහ කරන්නේ මෙම රෝගාබාධය ට හේතු, ඒ වළක්වා ගැනීමේ වැදගත්කම …Read more

ලිංගික එක්වීමකට පසු යෝනි ප්‍රදේශය සේදීම අනිවාර්ය නෑ/It is not mandatory to wash the vaginal area after intercourse

ලිංගික එක්වීමකට පසු යෝනි ප්‍රදේශය සේදීම අනිවාර්ය නෑ. යෝනි ශ්‍රාවයන් නිසා කෙට්ටු වෙනවා කියන එක මිත්‍යා මතයක් අසාමාන්‍ය යෝනි ශ්‍රාවයන් නිසා බොහෝ කාන්තාවන් කායිකව  පමණක් නොව මානසිකවත් පීඩා විඳී. සමාජයේ පවතින නොයෙකුත් මතිමතාන්තර නිසා බොහෝ දෙනා මෙවැනි රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවන ප්‍රමාණයද  සාපේක්ෂව අඩුය  .නමුත් මෙවැනි අසාමාන්‍ය යෝනි ශ්‍රාවයන් හඳුනා ගැනීමත් ඒවාට නිසි ප්‍රතිකාර කිරීමත් ඉතා වැදගත් …Read more

ඔව් ඔබට පුලුවන් ජීවිතය දිනන්න Yes You Can!

ඔව් ඔබට පුලුවන් ජීවිතය දිනන්න                        Yes You Can! ජීවිතය හැමෝටම සාධාරණ නෑ. කෙනෙකුට එහෙම හිතිලා තියෙන්න පුළුවන්.කෙනෙකුට එක විදිහක සතුට ලැබෙන කොට තවත් කෙනෙකුට තවත් විදිහකට වේදනාව ලැබෙන්නේ ඇයි? මේකට කරුමය,අපි ලබා උපන් හැටි,පෙර කරපු පව් කිය කියා නිදහසට කරුණු කියන පිරිස ඕන තරම් අද සමාජය …Read more