කොවිඩ් 19 වසංගතය හමුවේ ඇති වන ආතතිය පාලනය කර ගනිමු.

ආතතිය යනු ඕනෑම පුද්ගලයෙකු මුහුණ පෑ හැකි හැකි ස්වභාවික තත්ත්වයකි. ජීවිතයේ තර්ජනාත්මක අවස්ථාවන්ට මුහුණ පෑමේ දී දැනෙන පීඩා කාරී අත්දැකීම් ආතතිය ලෙස සරලව හදුනාගත හැකිය. මිනිසුන් විවිධ හේතු නිසා ආතතියට පත් වෙයි. එවැනි හේතු විවිධ වේ. කොවිඩ් 19 වසංගතය සියලු දෙනාටම විවිධ අයුරින් බලපෑම් කර ඇති තත්ත්වයකි. මෙම තත්ත්වය මත මිනිස්සුන් විශාල ලෙස ආතතියට ලක්වීම …Read more

ඇදුම රෝගී තත්ත්වය සම්බන්දයෙන් ඔබ දැන ගත යුතුම කරුණු. Nawinna Medicare Hospital By Dr. Sarath Rathnayake

ඇදුම රෝගී තත්ත්වය සම්බන්දයෙන් ඔබ දැන ගත යුතුම කරුණු මෙම කුඩා ලිපියෙන් සහ විඩියෝවෙන් සාක්ච්චා කෙරේ මෙම විඩියෝ ව මගින් ඔබට දැන ගත හැකි වන කරුණු ඇදුම රෝග යනු කුමක්ද ඇදුම රෝගය හදුනා ගන්නා ආකාරය ඇදුම රෝගය සඳහා ඇති ප්‍රතිකාර ඇදුම රෝග පාලනය කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග ඇදුම රෝගය සාමජය තුළ වැඩිවශයෙන් දක්නට ලැබෙන …Read more

ඔබ කලක් තිස්සේ දණහිස් ආබාධ සහිත අස්ථි රෝගයකින් පෙලෙන්නෙක්ද? knee replacement surgery

ඔබ කලක් තිස්සේ දණ්හිස් ආබාධ සහිත අස්ථි රෝගයකින් පෙලෙන්නෙක්ද?  ඇවිදීමේදී හා එදිනෙදා ක්‍රියාකාරකම් වල නිරත වීමේ දී දණහිස් වල හෝ කොන්දේ වේදනාවක් ඇති වෙයිද එයට හේතු ගණනාවක් තිබිය හැක. ඔබගේ දණහිසේ ඇති කාටිලේජ ගෙවීමට ලක් වී ඇති නිසා එහි නිසි ක්‍රියාකාරීත්වය නැතිවී යාම ප්‍රධාන හේතු කොටගෙන එසේ ඇතිවිය හැකිය.  ඔබ කුමන වයස් මට්ටමක සිටින කෙනෙක් වුවත් …Read more

ආයුර්වේද රූපලාවණ්‍ය ප්‍රතිකාර නාවින්න මෙඩිකෙයා රෝහලේ දී. Ayurveda Cosmetic Treatments in Sri Lanka

ආයුර්වේද රූපලාවණ්‍ය ප්‍රතිකාර දැන් නාවින්න මෙඩිකෙයා රෝහලේ දී… රජයේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි සුදුසුකම් ලත් වෛද්‍යවරියකගෙන්. වෛද්‍ය එ එම් එස් එල් චන්ද්‍රසිරි Dr. A M S L Chandrasiri BAMS (Hons) Adv. Dip. In Ayurveda beauty Therapy …………………………………………………………………………………… Nawinna Medicare Hospital තාරුණ්‍ය පෙනුම වැඩිකර ගැනීමේ ප්‍රතිකාර අකලට හිසකෙස් වැටීම හා සුදුවීම සදහා ප්‍රතිකාර තරබාරු බව හා …Read more

දියවැඩියාව සම්බන්දයෙන් ඔබ දැන ගත යුතුම කරුණු.

දියවැඩියාව සම්බන්දයෙන් ඔබ දැන ගත යුතුම කරුණු (මෙම විඩියෝව මගින් ඔබට දැන ගත හැකි කරුණු ) 1 ඔබට දියවැඩියාව තිබේ දැයි ඔබ විසින්ම අනුමාන කල හැකි ක්‍රමය 2 දියවැඩියාව තිබේ දැයි නිවැරදිවම දැන ගන්නා ක්‍රමය 3 බොහෝ කාලයක් ඔබ දියවැඩියාවෙන පෙලෙනවාද කියා දැන ගන්නා ආකාරය 4 දියවැඩියාව පාලනය කල හැකි ආකාරය 5 ඉන්සියුලින් සම්බන්දයෙන් දත …Read more

ඇස් වටේ කළු පැහැවීම වළක්වන භෞත චිකිත්සක ප්‍රතිකාර

ඇස් වටේ කළු පැහැවීම වළක්වන භෞත චිකිත්සක ප්‍රතිකාර   ඇස් වටා කළු පැහැ ගැන්වීම මුහුණේ සමේ ඇති වූ දුර්වර්ණ තත්වයක් යැයි බොහෝ දෙනා සිතති. නැතහොත් අපලයට යැයි ද සිතති. මේ නිසා විවිධ ආලේපන ගල්වමින් සමේ දුර්වර්ණ බව නැති කර ගැනීමට වෙහෙසෙන පිරිස එමටය. අපලය අවසන් වනතුරු සිටින අයද එමටය. මෙම තත්ත්වය පිරිමින්ට වඩා කාන්තාවන් සැලකිලිමත් …Read more

හෘදයාබාද රෝගීන්ගේ තත්වය පිලිබදව දැනගත යුතු සියලු කරුණු. Nawinna Medicare Hospital By Dr. Sarath Rathnayake

ඔබ හෘදයාබාද රෝගී තත්ත්වයන් නිසා පීඩාවට පත්වී සිටි ද ? හෘදයාබාද රෝගී තත්ත්වය ගැන බියෙන් පසුවේද ? ඔබගේ පවුලේ, හෘදයාබාද රෝගී තත්වයෙන් පෙළෙන අය සිටිත්ද ? ඔබගේ පවුලේ හර්දයාබාද රෝගී තත්වය නිසා මියගිය අය සිටීත් ද ? එසේ නම් ඔබත් මෙම විඩියෝව අනිවාර්යෙන්ම නරබන්න. මෙම විඩියෝව මගින් ඔබට දැන ගත හැකි වන කරුණු, හෘදයාබාධ වලට …Read more

කොදු ඇට පෙලේ වේදනාවට භෞත චිකිත්සක ප්‍රතිකාර (Physiotherapy) By senior physiotherapist Mr. R.T.K.Rajapaksha

කොදු ඇට පෙලේ වේදනාවට භෞත චිකිත්සක ප්‍රතිකාර.  කොන්දේ අමාරුව අද සමාජයේ වැඩි දෙනා නිතර පවසන රෝගී තත්වයකි. පවුලේ එක් අයෙකු මෙවැනි රෝගී තත්වයකින් පෙලේ  නම් අනෙක් අයත් එයින් පීඩාවට පත් වේ. මෙම වේදනාවට විව්ධ හේතු බලපායි. මෙය පොදු රෝගී ලක්ෂණයකි. විවිධ හේතු අනුව රෝග ලක්ෂණ වෙනස් වේ. මෙහි ප්‍රධාන තැනක් ගන්නේ කොදු ඇට පෙලේ ඇතිවන …Read more

ඔබේ දෑතෙන් පැවසෙන සෞඛ්‍ය අනාවැකි.

සාමාන්‍යයෙන් මිනිස්සු අත බලලා සාස්තර කියනවා. ඇත්තටම අත බලලා කියන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒවා සාස්තර වලට වඩා ප්‍රබලයි. මේ කියන්න යන්නේ ඔබේ අත බලලා කියන්න පුළුවන් දෙයක් ගැන. හැබැයි සාස්තරයක් නම් නෙමෙයි. සාස්තරයක් තරමට වැදගත් දයක් ගැන. ඒ ඔබේ සෞඛ්‍ය තත්ත්වය. ඔබේ සෞඛ්‍ය තත්වය ගැන අනාවැකි කියන්න පුළුවන් හොදම තැනක් තමයි ඔබේ දෑත කියන්නේ. …Read more

ඔබේ දෑතෙන් පැවසෙන සෞඛ්‍ය අනාවැකි.

සාමාන්‍යයෙන් මිනිස්සු අත බලලා සාස්තර කියනවා. ඇත්තටම අත බලලා කියන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒවා සාස්තර වලට වඩා ප්‍රබලයි. මේ කියන්න යන්නේ ඔබේ අත බලලා කියන්න පුළුවන් දෙයක් ගැන. හැබැයි සාස්තරයක් නම් නෙමෙයි. සාස්තරයක් තරමට වැදගත් දයක් ගැන. ඒ ඔබේ සෞඛ්‍ය තත්ත්වය. ඔබේ සෞඛ්‍ය තත්වය ගැන අනාවැකි කියන්න පුළුවන් හොදම තැනක් තමයි ඔබේ දෑත කියන්නේ. …Read more