හෘදයාබාධ සහ හෘදයාබාධයෙන් මිදෙන ආකාරය Heart attacks and how to get rid of heart attacks

හෘදයාබාධ සහ හෘදයාබාධයෙන් මිදෙන ආකාරය.


 

හෘදයාබාධ සහ හෘදයාබාධයෙන් මිදෙන ආකාරය පිළිබඳව නාවින්න මෙඩිකෙයා රෝහලේ වෛද්‍ය සරත් රත්නායක මහතා විසින්  සිදුකරන අර්ථවත් සාකච්ඡාව නැරඹීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න.

 

 

  • හදිසි මරණ වලට බොහෝමයක් හේතුවන්නේ හෘදයාබාධ යි.
  • හෘදයාබාධ ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ ධමනි වල ඇතිවන අවහිරතා යි.
  • හෘදයාබාධ වලට බලපාන හේතු,
  • දියවැඩියාව
  • දුම්පානය
  • රුධිර පීඩනය
  • මධ්‍යසාර භාවිතය
  • රෝග ලක්ෂණ
  • අධික මහන්සිය
  • හුස්ම ගැනීමේ අපහසුතාව
  • පපුවේ වේදනාව වම් අත දිගේ හෝ බෙල්ල ආශ්‍රිතව විහිදීම.
  • ඉහත රෝග ලක්ෂණ ඇත්නම් හෘද රෝග වෛද්‍යවරයකු හැකි ඉක්මනින් හමුවිය යුතුය.

ඉන්පසු වෛද්‍යවරයා විසින් ECG, සීනි පරීක්ෂාව,කොලෙස්ට්‍රෝල් පරීක්ෂාව,හෘදයේ scan එකක් හෝ EX-ECG පරීක්ෂනයක් සිදුකිරීම මගින් හෘදයාබාධ හඳුනාගැනේ.

  • හෘදයාබාධ කලින්ම හඳුනා ගැන සැත්කමක් කිරිම මගින් හෝ නිවරදි වෛද්‍ය ප්‍රථිකාර මගින් හෘදයාබාධ පාලනය කරගත හැක.
  • නිවැරදි ජීවන රටා,ආහාර රටා මඟින් කල්තියාම හෘදයාබාධ රෝගයෙන් වැළකී සිටිය හැක.