කොවිඩ් 19 වසංගතය හමුවේ ඇති වන ආතතිය පාලනය කර ගනිමු.

ආතතිය යනු ඕනෑම පුද්ගලයෙකු මුහුණ පෑ හැකි හැකි ස්වභාවික තත්ත්වයකි. ජීවිතයේ තර්ජනාත්මක අවස්ථාවන්ට මුහුණ පෑමේ දී දැනෙන පීඩා කාරී අත්දැකීම් ආතතිය ලෙස සරලව හදුනාගත හැකිය.
මිනිසුන් විවිධ හේතු නිසා ආතතියට පත් වෙයි.
එවැනි හේතු විවිධ වේ.
කොවිඩ් 19 වසංගතය සියලු දෙනාටම විවිධ අයුරින් බලපෑම් කර ඇති තත්ත්වයකි. මෙම තත්ත්වය මත මිනිස්සුන් විශාල ලෙස ආතතියට ලක්වීම දැකිය හැකිය.
අනාගතයේ දී මෙම රෝග තත්ත්වය වැළදේයැයි ඇති බිය, නිවසින් සහ පවුලේ සාමාජිකයින්ගෙන් වෙන් වීමට සිදු වීම, රැකියා ආශ්රිත ගැටළු වැනි හේතු මත බොහෝදෙනා ආතතියට පත් විය හැකිය.
එසේම මෙවැනි වසංගත තත්ත්වයක් හමුවේ ඇති වන ආතතිය පාලනය කර ගත යුතුය.
විශේෂයෙන්ම නිරෝධායන අවශ්යතාවන් මත ඔබට නිවසේ ගත කිරීමට සිදු වී ඇත්නම් *සෞඛ්ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීම* ඉතාම වැදගත්ය.
මෙහිදී ප්රමාණවත් නින්ද, අහාර, ව්යායාම සිදු කිරීම වැදගත්ය.
එසේම *තමන්ගේ ගැටඵ අන් අයත් සමග සාකච්ඡා කිරීම* මගින් ඔබට වඩා සැනසුම් සහගත හැගීමක් ඇති කරගත හැකිය.
එමෙන්ම තමන් කැමති *විනෝදාංශවල* නිරත වීම සහ තමන්ගේ *විශේෂ දක්ෂතා* ප්රයෝජනයට ගැනීම මෙම කාලය තුළ ඉතා වැදගත් වේ.
විශේෂයෙන්ම *ඍණාත්මක සිතිවිලි ඉවත් කිරීමට* පුරුදු වීම සහ මත්පැන්, මත්ද්රව්ය, දුම්වැටි භාවිතා කිරීම වැනි *ඍණාත්මක පුරුදු ඉවත් කිරීමට පුරුදු වීම* වැදගත්ය.
එසේම ඔබට අවශ්ය නම් *මානසික උපදේශන සේවාවන් ලබාගැනීමට යොමුවීම* සුදුසුය. එමගින් ඔබට ඇති වන මානසික ආතතිය පාලනය කර ගත හැකිය. ( ලෝක සෞඛ්ය සංවිධානයේ උපදෙස් ඇසුරිනි)
උපදේශන සේවාවන් ලබාගැනීමට අවස්ථාව ඇත.
මනෝවිද්යා උපදේශක ප්රසන්න සමරකෝන් මහතා (0712501015)
Nawinna Medicare Hospital – Nawinna – Maharagama –
+94 77 4 95 76 36
+94 71 4 36 76 36
+94 75 2 36 76 36
+94 11 5 74 17 01
මානසික රෝග විශේෂඥ වෛද්ය සේවය සහ මනෝ උපදේශන සේවය
නාවින්න මෙඩිකෙයා රෝහලේ දී
චැනල් කර ගැනිමට අමතන්න..
Nawinna Medicare Hospital – Nawinna – Maharagama –
නාවින්න මෙඩිකෙයා රෝහල නාවින්න , මහරගම.
+94 77 4 95 76 36
+94 71 4 36 76 36
+94 75 2 36 76 36
+94 11 5 74 17 01
හෝ
225 ඕනෑම මොබයිල් ෆොන් එකකින් ඉ චැනල් කර ගත හැකිය.
1225 ඕනෑම ටෙලිකොම දුරකතනයකින අමතා ඉ චැනල් කර ගත හැකිය.
*225 ලංකාබෙල් – ඩයලෝග් ෆෝන් මගින් ඉ චැනල් කර ගත හැකිය.
990 ඕනෑම මොබයිල් ෆොන් එකකින් ඩොක් චැනල් කර ගත හැකිය.