මනෝවිද්‍යා උපදේශන සේවය – නාවින්න මෙඩිකෙයා රෝහල

තරහ යෑම ගැටලුවක් කරගන්න එපා
තරහ යෑම එසේත් නැත්නම් කේන්ති යෑම, තවත් ආකාරයකට කිවහොත් ඉක්මනින් කිපෙනසුළු වීම අද සමාජයේ බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා. තරහ යෑම එම පුද්ගලයා ට මෙන්ම ඔවුන් අවට සිටින පුද්ගලයන් ද විශාල ඍණාත්මක බලපෑමක් ඇති කරනවා.
මෙසේ අනවශ්‍ය ලෙස කේන්ති ගැනීම ප්‍රධාන හේතු සාධක දෙකක් නිසා සිදු වෙන්න පුළුවන්. එකක් තමයි විවිධ මානසික රෝග වල ප්‍රධාන ලක්ෂණයක් ලෙස තරහ යෑම ඇති වන්න පුලුවන්. අනෙක් හේතුව තමයි පුද්ගල පෞරුෂ ස්වභාව අනුව ඔවුන් තරහ ගන්නා පුද්ගලයන් වීමය. කෙසේ වෙතත් මෙම ආකාර දෙකෙන්ම සිදු වන්නේ ඔබගේ ප්‍රතිරූපයට හානි සිදු වීමය.
ඔබ මෙය ප්‍රශ්නයක් කරගන්න එපා. නිසි මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර සහ මනෝචිකිත්සක හා උපදේශන සේවාවන් මගින් අනවශ්‍ය ලෙස කේන්ති යෑම පාලනය කර ගත හැකිය. ඔබ ප්‍රතිකාර ගැනීමේ දී ඔබගේ පුද්ගලික තොරතුරු ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට අප බැඳී ඇත්තෙමු.
මනෝවිද්‍යා උපදේශක
ප්‍රසන්න සමරකෝන් 071 2501015, 0777 256202
නාවින්න මෙඩිකෙයා රෝහලේ දී. නාවින්න මෙඩිකෙයා රෝහල – නාවින්න- මහරගම.
Nawinna Medicare Hospital – Nawinna – Maharagama .
ඔබට අවශ්‍ය අස්ථි හා විකලාංග විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා හමුවීම සදහා චැනල් කර ගැනිමට පහත අංක අමතන්න
Call : 071 4 367636 / 0774 957636 /0114367636 /5741701
හෝ
225 ඕනෑම මොබයිල් ෆොන් එක්කින ඉ චැනල් කර ගත හැකිය.
1225 ඕනෑම ටෙලිකොම දුරකතනයකින අමතා ඉ චැනල් කර ගත හැකිය.
*225 ලංකාබෙල් – ඩයලෝග් ෆෝන් මගින් ඉ චැනල් කර ගත හැකිය.
ගාස්තු වශයෙන් රු 99 අයවේ(ඉහත අංක වෙත අමතා විමසා බලා පැමිනෙන්න