හෘදයාබාධ සහ හෘදයාබාධයෙන් මිදෙන ආකාරය.
හෘදයාබාධ සහ හෘදයාබාධයෙන් මිදෙන ආකාරය පිළිබඳව නාවින්න මෙඩිකෙයා රෝහලේ වෛද්‍ය සරත් රත්නායක මහතා විසින් සිදුකරන අර්ථවත් සාකච්ඡාව නැරඹීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න.
- හදිසි මරණ වලට බොහෝමයක් හේතුවන්නේ හෘදයාබාධ යි.
- හෘදයාබාධ ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ ධමනි වල ඇතිවන අවහිරතා යි.
- හෘදයාබාධ වලට බලපාන හේතු,
- දියවැඩියාව
- දුම්පානය
- රුධිර පීඩනය
- මධ්‍යසාර භාවිතය
- රෝග ලක්ෂණ
- අධික මහන්සිය
- හුස්ම ගැනීමේ අපහසුතාව
- පපුවේ වේදනාව වම් අත දිගේ හෝ බෙල්ල ආශ්‍රිතව විහිදීම.
- ඉහත රෝග ලක්ෂණ ඇත්නම් හෘද රෝග වෛද්‍යවරයකු හැකි ඉක්මනින් හමුවිය යුතුය.
ඉන්පසු වෛද්‍යවරයා විසින් ECG, සීනි පරීක්ෂාව,කොලෙස්ට්‍රෝල් පරීක්ෂාව,හෘදයේ scan එකක් හෝ EX-ECG පරීක්ෂනයක් සිදුකිරීම මගින් හෘදයාබාධ හඳුනාගැනේ.
- හෘදයාබාධ කලින්ම හඳුනා ගැන සැත්කමක් කිරිම මගින් හෝ නිවරදි වෛද්‍ය ප්‍රථිකාර මගින් හෘදයාබාධ පාලනය කරගත හැක.
- නිවැරදි ජීවන රටා,ආහාර රටා මඟින් කල්තියාම හෘදයාබාධ රෝගයෙන් වැළකී සිටිය හැක.