ගැස්ට්‍රයිටිස් (Gastritis)

නොමළ ගෙයකින් අබ මිටක් සෙවීම අසීරු ​ෙවන්නා සේ, ජීවිත කාලය පුරාවට ගැස්ට්‍රයිටිස් (Gastritis) නොවැළඳුණු අයෙකු සෙවීම ඉතා අසීරු වේ.

සෑම විටම භයානක නොවුවද ගැස්ට්‍රයිටිස් (Gastritis) යනු පුද්ගලයා කායිකවත්, මානසිකවත් පීඩාවට පත් කරනා සුලභව දැකිය හැකි රෝගි තත්ත්වයකි.

ගැස්ට්‍රයිටිස් (Gastritis) රෝගය යනුවෙන් හදුන්වන්නේ කුමක්ද?

ගැස්ට්‍රයිටිස් (Gastritis) යනුවෙන් හදුන්වන්නේ ආමාෂයේ ප්‍රදාහක තත්ත්වයකි.මෙහි දී ආමාෂයේ බිත්තියට යම්කිසි තුවාල වීමක් සිදුවේ.මේ තත්ත්වය හේතුවෙන් ගැස්ට්‍රයිටිස් (Gastritis) රෝග ලක්ෂණ ලෙස බඩේ දැවිල්ල,(Inflammation of the stomach) වාතය උගුරට ඒම, හෙවත් බඩේ ගෑස් ගතිය (Flatulence) සහ ඔක්කාර (Nausea) තත්ත්වය ඇති වීමට පුළුවන්.

ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇති වීමට බලපාන හේතු කවරේ ද?
(What are the causes of gastritis?)

ප්‍රදානම හේතු කිහිපය නම් නිසි කලට වෙලාවට අහාර නොගැනීම නිසා අමාශයේ ඇතිවෙන අම්ලිකතාව ඉහළයාම (Increased acidity in the stomach) නිසා අමාශ බිතිය අසාදනය වීම නිසා ගැස්ට්‍රයිටිස් (Gastritis) ඇතිවිය හැකිය.ඊට අමතරව මද්‍රවය පානය,දුම් පානය(Smoking) ,ඇල්කොහොල් පානය(Drinking alcohol) සහ සැර අහාර ලබාගැනීම (Eating spicy foods)
උෂ්ණ අධික අහාර ලබාගැනීම (Eating hot foods) වැනි තත්වයන් මුලික ලෙස ගැස්ට්‍රයිටිස් (Gastritis) ඇතිවීමට මුලකි හේතු වියහැකි.

ගැස්ට්‍රයිටිස් (Gastritis) රෝගියෙකුගෙන් දැකියහැකි ප්‍රදානතම රෝගලක්ෂණ වන්නේ.
උදරයේ ඉහළ කොටසේ ඇතිවෙන වේදනාවක් (Pain in the upper part of the abdomen),වමනය (Vomiting)
බඩ පුරවා දැමීම වැනි රෝග ලක්ෂණ දැකගන්න පුළුවන්.

මෙවැනි රෝගී තත්වයන් නිසා පීඩා විදින බොහෝ දෙනෙක් අද ලෝකයේ දකින්නට ලැබෙනවා.
ඔවුන් විවිධ ප්‍රතිකාර වෙත යොමුවෙනවා.
ඉන් සමහරක් දෙනෙක් යම් සුවයක් ලැබුවත් තව සමහරක් දෙනෙක්ගේ රෝගී තත්වය වැඩිවන අවස්ථාවන් වාර්තා වෙනවා.
ඉතින් ඔබ බරපතලව නොසිතුවට ගැස්ට්‍රයිටිස් (Gastritis) රෝගය නිසා විවිධ අතුරු ප්‍රතිපල ඇතිවිය හැකිය.
ඉතින් ඔබ ගැස්ට්‍රයිටිස් (Gastritis) සදහා ප්‍රතිකාර කරනවානම්
නිසි ක්‍රමානුකුල නිවැරදි ප්‍රතිකාර ක්‍රම වෙත යොමුවිය යුතුයි.

ගැස්ට්‍රයිටිස් සුව කරගැනීම සදහා අද ලෝකයේ බොහෝ පිළිගැනීමක් තියන සීයට සීයක්ම ස්වභාවික අති සාර්ථක අතුරු අබාධ නොමැතිව ප්‍රතිකාර ක්‍රමයක් තමයි හෝමියෝපති (Homeopathy) ප්‍රතිකාර ක්‍රමය.
හෝමියෝ (Homeopathy) ප්‍රතිකාර ක්‍රමය මගින් සිදුකරණු කරණු ලබන්නේ ගැස්ට්‍රයිටිස් (Gastritis) රෝගය සම්පුර්නයෙම්ම සරීරයෙන් ඉවත්කිරීමයි.

හොමියෝපති (Homeopathy) ප්‍රතිකාර ක්‍රමය මගින් ඖෂධ (Pharmaceuticals) ලබාදීම
සිදුකරනු ලබන්නේ මුකයෙන් ලබාගත හැකි රෝගියාට කිසිම අපහසු තාවයකින් තොරව කුඩා දරුවෙකුට පවා ලබාගත හැකි ඉතාම සිහින් සහ පැණිරසයෙන් යුත්ත ඖෂධ (Pharmaceuticals) වර්ග ලබාදීම මෙන්ම එක් රෝගියෙකුට ලබාදෙන ඖෂධ (Pharmaceuticals) නෙවෙයි.එම නිසා හෝමියෝපති (Homeopathy) වෛද්‍ය ක්‍රමය වෙනත් ප්‍රතිකාර ක්‍රම වලට වඩා විශේෂ වෛද්‍ය ක්‍රමයක් වෙනවා (A special medical system).

හෝමියෝපති (Homeopathy) ප්‍රතිකාර ක්‍රම මගින් ගැස්ට්‍රයිටිස් (Gastritis) නිට්ටාවටම සුවකරගන්නා ආකාරය සහ ලබාදෙන ඖෂධ (Pharmaceuticals) පිලිබදව මානව පහැදිලි කරන වීඩියෝවක් (Video) හෝමියෝපති වෛද්‍ය අශාන් තිලංක (Dr.Ashan Thilanka )මහතා නිර්මාණය කර තියනවා.
පහත ඇති එම වීඩියෝව (Video) නරබා හෝමියෝපති (Homeopathy) ප්‍රතිකාර ක්‍රමය සහ ලබාදෙන ඖෂධ ගැන දැනුවත්වී ඔබගේ ගැස්ට්‍රයිටිස් රෝගය සුවපත් කරගන්නා ඇති බව අප විශ්වාස කරනවා

හෝමියෝපති ප්‍රතිකාර ක්‍රමය මගින් ගැස්ට්‍රයිටිස් සහ තවත් බොහෝ රෝග රැසකට ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව දැන් නාවින්න මෙඩිකෙයා රෝහලේදී තියනවා.
සෑම සෙන්සසුරාදවකම දැන් නාවින්න මෙඩිකෙයා රෝහලේදී
හෝමියෝපති වෛද්‍ය සේවය. දැන් ඔබට #e_channeling පහසුකම ඔස්සේ ද වෛද්‍ය
#Ashan_Thilanka හමුවීම සඳහා වේලාව වෙන්කර ගත හැකිය.
නාවින්න මෙඩිකෙයා රෝහල-නාවින්න- මහරගම
විමසීම් – 071 4 367636 / 0774 957636 /0114367636 /5741701
Dr.Ashan Thilanka A Graduate (Bachelor of Homeopathic Medicine and
Surgery) from the NIH, Kolkata, India and currently, is the chairman of
Sri Lanka Homoeopathic Medical Council.
A well-known Homoeopathic Doctor in the Sri Lankan Homoeopathic field.

වීඩියෝවේ අන්තර්ගතය (Content of the video)
ගැස්ට්‍රයිටිස් යනු කුමක්ද? (What is gastritis?)
ගැස්ට්‍රයිටිස් ඇතිවීමට හේතුව කුමක්ද? (What causes gastritis?)
හෝමියෝපති ප්‍රතිකාර ක්‍රම මගින් ගැස්ට්‍රයිටිස් සදහා ලබාදෙන ඖෂධ මොනවද (What are the homeopathic remedies for gastritis?)
හෝමියෝපති ප්‍රතිකාර ක්‍රම මගින් ගැස්ට්‍රයිටිස් සුව කරගන්නේ කෙසේද
(How To Cure Gastritis With Homeopathic Remedies)+