Migraine (ඉරුවාරදය)

How Can You Cure Migraine Permanently? ඉරුවාරදය නිට්ටාවටම සුව කරන්නේ කෙසේ ද ?
ඉරුවාරදය නිට්ටාවටම සුවකිරීම සදහා ආයුර්වේද ප්‍රතිකාර.
(Ayurveda treatments to cure migraine completely )

ඉරුවාරදය හෙවත් මිග්‍රේන්(migraine) යනුවෙන් හදුන්වන්නේ ඉතා දිගු කාලයක් තිස්සේ වරින් වර ඇති වන හිසේ කැක්කුමයි.(headache)මෙම හිසරදය ඇති වන වාර ගණන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
මෙම ඉරුවාරදය (migraine)නිසා අද ලෝකයේ බොහෝ දෙනෙක් වේදනා විදිනවා.
එයට එක් හේතුවක් තමයි නිසි ආකාරව රෝගී තත්වය හදුනාගන නිසි ආකාරව ප්‍රතිකාර(Treatments) නොගැනීමයි.
ප්‍රතිකාර
එහෙත් එත්තටම කිවුවොත් ඉරුවාරදය ((migraine) සදහා නිසි ආකාරව ප්‍රතිකාර ලබාගත්තොත් ඉරුවාරදය නිට්ටාවටම සනීප කරන්න පුළුවන්.
ඉරුවාරදය නිට්ටාවටම සුවකිරීමට අවශ්‍ය වන ආයුර්වේද විද්‍යාත්ම ප්‍රතිකාර ( Ayurveda treatment)
සහ උපදෙස් මොනවාද යැයි පැහැදිලි කරණ වීඩියෝවක්(video)දැනට රජයේ ප්‍රධාන පෙලේ ආයුර්වේද රෝහලක සේවයේ නියුතු වසර 25ක(25 years) පලපුරුද්ද සහිත ජේෂ්ඨ ආයුර්වේද වෛද්‍ය සුදත් අලහකෝන් මහතා(Sudath Alahakoon, a senior Ayurvedic doctor)විසින් නිර්මාණය කර තිබෙනවා.
එම වීඩියෝව නරබා ඉරුවාරදය නිට්ටාවටම සුවකර ගැනීමට ඔබත් නාවින්න මෙඩිකෙයා රෝහල තෝර ගන්න . ඉරුවාරදය නිට්ටාවටම සුවකල හැකියි .

විඩියෝව නරබන්න

මෙම විඩියෝවේ අන්තර්ගතය

  • ඉරුවාරදය ඇතිවීමට හේතු මොනවා ද ?What causes migraine?
  • ඉරුවාරදය තේරුම් ගැනීම – එය කිසිසේත් සුව කළ හැකිද? Understanding Migraine – Is It Curable At All?
  • ඉරුවාරදය රෝගයේ රෝග ලක්ෂණ Migraine symptoms
  • ඉරුවාරදය සඳහා හොඳම ප්‍රතිකාරය Best treatment for migraine