වැඩිමල් වියට පත් ගැහැණු ළමයි

කෙලි පොඩිත්තී ලොකු වෙලා විවාහයත් ලං වෙලා   පුංචි ම පුංචි කලලයක් දවසින් දවස වැඩිලා මාස නමයකුත් ගෙවිලා හිරාන්යටයි  සේමිතටයි රෝස කැකුලක් වගේ හුරුබුහුටි දුවක් ලැබුණා. දුවක් කියන්නම අනාගතයේ දරුවකුට ජීවය දෙන තැනැත්තියක් මේ නිසා ගැහැණු දරුවකුට කුඩා කල සිටම පෝෂණයෙන් සන්නද්ධ වූ අයෙකු විය යුතුමයි.  හිරාන්‍යාගෙයි සේමිතගෙයි පුංචි දෝණි   දැන් තාරුණ්‍යයේ අසිරිය විදින සුන්දර රුවැත්තියකි. …Read more

දරුවන් නොමැති වීමට විසදුමක් solution to childlessness

දරුවන් නොමැති වීමට විසදුමක් solution to childlessness   අද මගේ ලිපියට ප්‍රස්තුත වන්නේ බොහෝ අඹුසැමියන් සඟවන නමුත් කතා කළ යුතු  මාතෘකාවක්ය. මාතෘකාව පැහැදිලි කිරීමට මා උදාහරණය ගන්නේ එය ඉතා මෑතක දී මා හමුවීමට පැමිණි යුවළකගේ කතන්දරයක්ය. නම් ගම් හෙළි කිරීම සුදුසු නැති නිසා මා එම දෙපළ අයෝමා සහ සමීර යන නම්වලින් හඳුන්වමි.අයෝමා සහ සමීර විවාහ …Read more

මසකට වරක්වත් යෝනි ප්‍රදේශය ස්වයං පරීක්ෂාවකට ලක් කළ යුතුයි

මසකට වරක්වත් යෝනි ප්‍රදේශය ස්වයං පරීක්ෂාවකට ලක් කළ යුතුයි යෝනි මාර්ගය ආශ්‍රිතව ඇතිවන තුවාල නිසා බොහෝ කාන්තාවන් ඉතා අමිහිරි සහ පීඩාකාරී අත්දැකීම් වලට මුහුණ දෙන බව ප්‍රකට කරුණකි.ලිංගිකආශ්‍රිත බෝවන රෝග,බැක්ටීරියා අසාදන, අසාත්මිකතා හෝ වෙනත් කායික රෝග නිසාත් මෙවැනි තුවාල හට ගනි.නමුත් ලැජ්ජාව සහ බිය නිසා බොහෝ දෙනා මෙවැනි තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට යොමුවන ප්‍රමාණය සාපේක්ෂව …Read more

දරුවන් නොමැති අම්මලට ආයුර්වේද ක්‍රම මගින් දරුසම්පත්

වීදිය බණ්ඩාර කුමරුට දරු සම්පත් දුන් ඉපැරණි වෙද පරපුරක නූතන කතාව     කෝට්ටේ (Kotte) වීදිය වීදිය බණ්ඩාර කුමරු යුධකාමියෙකු ලෙස ඉතිහාසය තුළ හරි ප්‍රසිද්ධය. හෙතෙම කෝට්ටේ (Kotte)  රජ කළ මායාදුන්න රජුගේ මහ සෙනෙවියාය. එමෙන් ම මනා කායික ශක්තියකින් හෙබි රණශූරයෙක් ද විය. ගුණවත් රූමත් රජකුමරියන් (Princesses) ඇසුරු කළ කඩවසම් (handsome) සෙනවියකු වුවද ඔහුගේ  පියඹ සමුද්‍රාදේවි …Read more

සංසර්ග වේදනාවට ප්‍රතිකාර නොකළොත් පවුල් අවුල් වෙනවා මේක කාලයත් එක්ක හොඳ වෙන්නේ නෑ

සංසර්ග වේදනාවට ප්‍රතිකාර නොකළොත් පවුල් අවුල් වෙනවා මේක කාලයත් එක්ක හොඳ වෙන්නේ නෑ වේදනාකාරී සංසර්ගය හෙවත් Dyspareunia හේතුවෙන් කායිකව සහ මානසිකව පීඩාවට පත්වන කාන්තාවන් බහුලය.පවුල් ජීවිත අවුල් කරන සංසර්ග භීතිකාව පවා Dyspareunia යටතට වැටෙන රෝග තත්ත්වයක්ය.  ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයවීර මහතා අද කතා බහ කරන්නේ මෙම රෝගාබාධය ට හේතු, ඒ වළක්වා ගැනීමේ වැදගත්කම …Read more

Migraine (ඉරුවාරදය)

How Can You Cure Migraine Permanently? ඉරුවාරදය නිට්ටාවටම සුව කරන්නේ කෙසේ ද ? ඉරුවාරදය නිට්ටාවටම සුවකිරීම සදහා ආයුර්වේද ප්‍රතිකාර. (Ayurveda treatments to cure migraine completely ) ඉරුවාරදය හෙවත් මිග්‍රේන්(migraine) යනුවෙන් හදුන්වන්නේ ඉතා දිගු කාලයක් තිස්සේ වරින් වර ඇති වන හිසේ කැක්කුමයි.(headache)මෙම හිසරදය ඇති වන වාර ගණන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. මෙම ඉරුවාරදය (migraine)නිසා අද ලෝකයේ …Read more

ගැස්ට්‍රයිටිස් (Gastritis)

නොමළ ගෙයකින් අබ මිටක් සෙවීම අසීරු ​ෙවන්නා සේ, ජීවිත කාලය පුරාවට ගැස්ට්‍රයිටිස් (Gastritis) නොවැළඳුණු අයෙකු සෙවීම ඉතා අසීරු වේ. සෑම විටම භයානක නොවුවද ගැස්ට්‍රයිටිස් (Gastritis) යනු පුද්ගලයා කායිකවත්, මානසිකවත් පීඩාවට පත් කරනා සුලභව දැකිය හැකි රෝගි තත්ත්වයකි. ගැස්ට්‍රයිටිස් (Gastritis) රෝගය යනුවෙන් හදුන්වන්නේ කුමක්ද? ගැස්ට්‍රයිටිස් (Gastritis) යනුවෙන් හදුන්වන්නේ ආමාෂයේ ප්‍රදාහක තත්ත්වයකි.මෙහි දී ආමාෂයේ බිත්තියට යම්කිසි තුවාල …Read more

ඇස් වටේ කළු පැහැවීම වළක්වන භෞත චිකිත්සක ප්‍රතිකාර/Treatments to prevent dark circles under the eyes

ඇස් වටේ කළු පැහැවීම වළක්වන භෞත චිකිත්සක ප්‍රතිකාර ඇස් වටා කළු පැහැ ගැන්වීම Darkness around eyes මුහුණේ සමේ ඇති වූ දුර්වර්ණ තත්වයක් යැයි බොහෝ දෙනා සිතති.නැතහොත් අපලයට යැයි ද සිතති. මේ නිසා විවිධ ආලේපන ගල්වමින් සමේ දුර්වර්ණ බව නැති කර ගැනීමට වෙහෙසෙන පිරිස එමටය. අපලය අවසන් වනතුරු සිටින අයද එමටය. මෙම තත්ත්වය පිරිමින්ට වඩා කාන්තාවන් සැලකිලිමත් …Read more