වැඩිමල් වියට පත් ගැහැණු ළමයි
කෙලි පොඩිත්තී ලොකු වෙලා විවාහයත් ලං වෙලා පුංචි ම පුංචි කලලයක් දවසින් දවස වැඩිලා මාස නමයකුත් ගෙවිලා හිරාන්යටයි සේමිතටයි රෝස කැකුලක් වගේ හුරුබුහුටි දුවක් ලැබුණා. දුවක් කියන්නම අනාගතයේ දරුවකුට ජීවය දෙන තැනැත්තියක් මේ නිසා ගැහැණු දරුවකුට කුඩා කල සිටම පෝෂණයෙන් සන්නද්ධ වූ අයෙකු විය යුතුමයි. හිරාන්‍යාගෙයි සේමිතගෙයි පුංචි දෝණි දැන් තාරුණ්‍යයේ අසිරිය විදින සුන්දර රුවැත්තියකි. …Read more