ගැස්ට්‍රයිටිස් (Gastritis)

නොමළ ගෙයකින් අබ මිටක් සෙවීම අසීරු ​ෙවන්නා සේ, ජීවිත කාලය පුරාවට ගැස්ට්‍රයිටිස් (Gastritis) නොවැළඳුණු අයෙකු සෙවීම ඉතා අසීරු වේ. සෑම විටම භයානක නොවුවද ගැස්ට්‍රයිටිස් (Gastritis) යනු පුද්ගලයා කායිකවත්, මානසිකවත් පීඩාවට පත් කරනා සුලභව දැකිය හැකි රෝගි තත්ත්වයකි. ගැස්ට්‍රයිටිස් (Gastritis) රෝගය යනුවෙන් හදුන්වන්නේ කුමක්ද? ගැස්ට්‍රයිටිස් (Gastritis) යනුවෙන් හදුන්වන්නේ ආමාෂයේ ප්‍රදාහක තත්ත්වයකි.මෙහි දී ආමාෂයේ බිත්තියට යම්කිසි තුවාල …Read more