හෘදයාබාධ සහ හෘදයාබාධයෙන් මිදෙන ආකාරය Heart attacks and how to get rid of heart attacks
හෘදයාබාධ සහ හෘදයාබාධයෙන් මිදෙන ආකාරය. හෘදයාබාධ සහ හෘදයාබාධයෙන් මිදෙන ආකාරය පිළිබඳව නාවින්න මෙඩිකෙයා රෝහලේ වෛද්‍ය සරත් රත්නායක මහතා විසින් සිදුකරන අර්ථවත් සාකච්ඡාව නැරඹීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න. හදිසි මරණ වලට බොහෝමයක් හේතුවන්නේ හෘදයාබාධ යි. හෘදයාබාධ ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ ධමනි වල ඇතිවන අවහිරතා යි. හෘදයාබාධ වලට බලපාන හේතු, දියවැඩියාව දුම්පානය රුධිර …Read more