හෘදයාබාධ සහ හෘදයාබාධයෙන් මිදෙන ආකාරය Heart attacks and how to get rid of heart attacks

හෘදයාබාධ සහ හෘදයාබාධයෙන් මිදෙන ආකාරය.   හෘදයාබාධ සහ හෘදයාබාධයෙන් මිදෙන ආකාරය පිළිබඳව නාවින්න මෙඩිකෙයා රෝහලේ වෛද්‍ය සරත් රත්නායක මහතා විසින්  සිදුකරන අර්ථවත් සාකච්ඡාව නැරඹීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න.     හදිසි මරණ වලට බොහෝමයක් හේතුවන්නේ හෘදයාබාධ යි. හෘදයාබාධ ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ ධමනි වල ඇතිවන අවහිරතා යි. හෘදයාබාධ වලට බලපාන හේතු, දියවැඩියාව දුම්පානය රුධිර …Read more

දරුවන් නොමැති වීමට විසදුමක් solution to childlessness

දරුවන් නොමැති වීමට විසදුමක් solution to childlessness   අද මගේ ලිපියට ප්‍රස්තුත වන්නේ බොහෝ අඹුසැමියන් සඟවන නමුත් කතා කළ යුතු  මාතෘකාවක්ය. මාතෘකාව පැහැදිලි කිරීමට මා උදාහරණය ගන්නේ එය ඉතා මෑතක දී මා හමුවීමට පැමිණි යුවළකගේ කතන්දරයක්ය. නම් ගම් හෙළි කිරීම සුදුසු නැති නිසා මා එම දෙපළ අයෝමා සහ සමීර යන නම්වලින් හඳුන්වමි.අයෝමා සහ සමීර විවාහ …Read more

දරුවන් නොමැති අම්මලට ආයුර්වේද ක්‍රම මගින් දරුසම්පත්

වීදිය බණ්ඩාර කුමරුට දරු සම්පත් දුන් ඉපැරණි වෙද පරපුරක නූතන කතාව     කෝට්ටේ (Kotte) වීදිය වීදිය බණ්ඩාර කුමරු යුධකාමියෙකු ලෙස ඉතිහාසය තුළ හරි ප්‍රසිද්ධය. හෙතෙම කෝට්ටේ (Kotte)  රජ කළ මායාදුන්න රජුගේ මහ සෙනෙවියාය. එමෙන් ම මනා කායික ශක්තියකින් හෙබි රණශූරයෙක් ද විය. ගුණවත් රූමත් රජකුමරියන් (Princesses) ඇසුරු කළ කඩවසම් (handsome) සෙනවියකු වුවද ඔහුගේ  පියඹ සමුද්‍රාදේවි …Read more

ඔව් ඔබට පුලුවන් ජීවිතය දිනන්න Yes You Can!

ඔව් ඔබට පුලුවන් ජීවිතය දිනන්න                        Yes You Can! ජීවිතය හැමෝටම සාධාරණ නෑ. කෙනෙකුට එහෙම හිතිලා තියෙන්න පුළුවන්.කෙනෙකුට එක විදිහක සතුට ලැබෙන කොට තවත් කෙනෙකුට තවත් විදිහකට වේදනාව ලැබෙන්නේ ඇයි? මේකට කරුමය,අපි ලබා උපන් හැටි,පෙර කරපු පව් කිය කියා නිදහසට කරුණු කියන පිරිස ඕන තරම් අද සමාජය …Read more

විභාගයට අත්වැලක් exam-secrets

විභාගයට අත්වැලක් විභාගය (Exam) යන වචනය දරුවන් තුළ පමණක් නොව වැඩිහිටියන් තුළ පවා තිගැස්මක් ඇති කරවන්නකි. විභාගයක් (Exam) ළං වන විට සිත තුළ යම් තිගැස්මක් ඇතිවීම ස්වාභාවිකය. එහෙත් විභාගය (Exam) යනු බිය විය යුතු දෙයක් නොවේ. විභාගය නිසා ඇතිවන තිගැස්ම උත්තේජනමය තත්වයෙන් ඔබ්බට ගොස් දිගින් දිගටම සාමාන්‍ය චර්යාවට බාධාවක් වන්නේ නම් එය අවධානයට ලක්විය යුතු තත්වයකි. …Read more

මනෝවිද්‍යා උපදේශන සේවය – නාවින්න මෙඩිකෙයා රෝහල

තරහ යෑම ගැටලුවක් කරගන්න එපා තරහ යෑම එසේත් නැත්නම් කේන්ති යෑම, තවත් ආකාරයකට කිවහොත් ඉක්මනින් කිපෙනසුළු වීම අද සමාජයේ බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා. තරහ යෑම එම පුද්ගලයා ට මෙන්ම ඔවුන් අවට සිටින පුද්ගලයන් ද විශාල ඍණාත්මක බලපෑමක් ඇති කරනවා. මෙසේ අනවශ්‍ය ලෙස කේන්ති ගැනීම ප්‍රධාන හේතු සාධක දෙකක් නිසා සිදු වෙන්න පුළුවන්. එකක් තමයි විවිධ …Read more

ඇස් වටේ කළු පැහැවීම වළක්වන භෞත චිකිත්සක ප්‍රතිකාර/Treatments to prevent dark circles under the eyes

ඇස් වටේ කළු පැහැවීම වළක්වන භෞත චිකිත්සක ප්‍රතිකාර ඇස් වටා කළු පැහැ ගැන්වීම Darkness around eyes මුහුණේ සමේ ඇති වූ දුර්වර්ණ තත්වයක් යැයි බොහෝ දෙනා සිතති.නැතහොත් අපලයට යැයි ද සිතති. මේ නිසා විවිධ ආලේපන ගල්වමින් සමේ දුර්වර්ණ බව නැති කර ගැනීමට වෙහෙසෙන පිරිස එමටය. අපලය අවසන් වනතුරු සිටින අයද එමටය. මෙම තත්ත්වය පිරිමින්ට වඩා කාන්තාවන් සැලකිලිමත් …Read more

ඔබේ දෑතෙන් පැවසෙන සෞඛ්‍ය අනාවැකි.

සාමාන්‍යයෙන් මිනිස්සු අත බලලා සාස්තර කියනවා. ඇත්තටම අත බලලා කියන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒවා සාස්තර වලට වඩා ප්‍රබලයි. මේ කියන්න යන්නේ ඔබේ අත බලලා කියන්න පුළුවන් දෙයක් ගැන. හැබැයි සාස්තරයක් නම් නෙමෙයි. සාස්තරයක් තරමට වැදගත් දයක් ගැන. ඒ ඔබේ සෞඛ්‍ය තත්ත්වය. ඔබේ සෞඛ්‍ය තත්වය ගැන අනාවැකි කියන්න පුළුවන් හොදම තැනක් තමයි ඔබේ දෑත කියන්නේ. …Read more