දරුවන් නොමැති වීමට විසදුමක් solution to childlessness

දරුවන් නොමැති වීමට විසදුමක් solution to childlessness   අද මගේ ලිපියට ප්‍රස්තුත වන්නේ බොහෝ අඹුසැමියන් සඟවන නමුත් කතා කළ යුතු  මාතෘකාවක්ය. මාතෘකාව පැහැදිලි කිරීමට මා උදාහරණය ගන්නේ එය ඉතා මෑතක දී මා හමුවීමට පැමිණි යුවළකගේ කතන්දරයක්ය. නම් ගම් හෙළි කිරීම සුදුසු නැති නිසා මා එම දෙපළ අයෝමා සහ සමීර යන නම්වලින් හඳුන්වමි.අයෝමා සහ සමීර විවාහ …Read more

සංසර්ග වේදනාවට ප්‍රතිකාර නොකළොත් පවුල් අවුල් වෙනවා මේක කාලයත් එක්ක හොඳ වෙන්නේ නෑ

සංසර්ග වේදනාවට ප්‍රතිකාර නොකළොත් පවුල් අවුල් වෙනවා මේක කාලයත් එක්ක හොඳ වෙන්නේ නෑ වේදනාකාරී සංසර්ගය හෙවත් Dyspareunia හේතුවෙන් කායිකව සහ මානසිකව පීඩාවට පත්වන කාන්තාවන් බහුලය.පවුල් ජීවිත අවුල් කරන සංසර්ග භීතිකාව පවා Dyspareunia යටතට වැටෙන රෝග තත්ත්වයක්ය.  ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයවීර මහතා අද කතා බහ කරන්නේ මෙම රෝගාබාධය ට හේතු, ඒ වළක්වා ගැනීමේ වැදගත්කම …Read more

ඇස් වටේ කළු පැහැවීම වළක්වන භෞත චිකිත්සක ප්‍රතිකාර/Treatments to prevent dark circles under the eyes

ඇස් වටේ කළු පැහැවීම වළක්වන භෞත චිකිත්සක ප්‍රතිකාර ඇස් වටා කළු පැහැ ගැන්වීම Darkness around eyes මුහුණේ සමේ ඇති වූ දුර්වර්ණ තත්වයක් යැයි බොහෝ දෙනා සිතති.නැතහොත් අපලයට යැයි ද සිතති. මේ නිසා විවිධ ආලේපන ගල්වමින් සමේ දුර්වර්ණ බව නැති කර ගැනීමට වෙහෙසෙන පිරිස එමටය. අපලය අවසන් වනතුරු සිටින අයද එමටය. මෙම තත්ත්වය පිරිමින්ට වඩා කාන්තාවන් සැලකිලිමත් …Read more

කොදු ඇට පෙලේ වේදනාවට භෞත චිකිත්සක ප්‍රතිකාර (Physiotherapy)By senior physiotherapist Mr. R.T.K.Rajapaksha

කොදු ඇට පෙලේ වේදනාවට භෞත චිකිත්සක ප්‍රතිකාර. Physiotherapy Treatment for Spinal Pain. කොන්දේ අමාරුව අද සමාජයේ වැඩි දෙනා නිතර පවසන රෝගී තත්වයකි. පවුලේ එක් අයෙකු මෙවැනි රෝගී තත්වයකින් පෙලේ  නම් අනෙක් අයත් එයින් පීඩාවට පත් වේ. මෙම වේදනාවට විව්ධ හේතු බලපායි. මෙය පොදු රෝගී ලක්ෂණයකි. විවිධ හේතු අනුව රෝග ලක්ෂණ වෙනස් වේ. මෙහි ප්‍රධාන තැනක් …Read more