නිහඬවම පෙනීම සොරාගන්නා ග්ලූකෝමා glaucoma

අක්ෂි ශල්‍ය විශේෂඥ ධනංජය රුබසිංහ DHANANJA RUBASINGHE Dr. Nawinna Medicare Hospital, Nawinna,Maharagama පුද්ගලයෙකුගේ ජීවිතය කිව්වොත් වැරැද්දක් නැහැ ඒ නිසාම ඇස් ආරක්ෂා කර ගැනීම ගැන සෑම පුද්ගලයෙකුගේ ම අවධානය යොමුවිය යුතුයි විවිධ රෝග තත්ත්වයන් නිසා ඔබේ ඇස් පෙනීම දුර්වල වීම පමණක් නොව සම්පූර්ණ අන්ධභාවයට පවා පත් වෙන්න පුළුවන් ග්ලූකෝමා යනු පුද්ගලයෙක් ස්ථිර අන්ධ බවට පත්කර නිහඬවම …Read more

විභාගයට අත්වැලක් exam-secrets

විභාගයට අත්වැලක් විභාගය (Exam) යන වචනය දරුවන් තුළ පමණක් නොව වැඩිහිටියන් තුළ පවා තිගැස්මක් ඇති කරවන්නකි. විභාගයක් (Exam) ළං වන විට සිත තුළ යම් තිගැස්මක් ඇතිවීම ස්වාභාවිකය. එහෙත් විභාගය (Exam) යනු බිය විය යුතු දෙයක් නොවේ. විභාගය නිසා ඇතිවන තිගැස්ම උත්තේජනමය තත්වයෙන් ඔබ්බට ගොස් දිගින් දිගටම සාමාන්‍ය චර්යාවට බාධාවක් වන්නේ නම් එය අවධානයට ලක්විය යුතු තත්වයකි. …Read more

Migraine (ඉරුවාරදය)

How Can You Cure Migraine Permanently? ඉරුවාරදය නිට්ටාවටම සුව කරන්නේ කෙසේ ද ? ඉරුවාරදය නිට්ටාවටම සුවකිරීම සදහා ආයුර්වේද ප්‍රතිකාර. (Ayurveda treatments to cure migraine completely ) ඉරුවාරදය හෙවත් මිග්‍රේන්(migraine) යනුවෙන් හදුන්වන්නේ ඉතා දිගු කාලයක් තිස්සේ වරින් වර ඇති වන හිසේ කැක්කුමයි.(headache)මෙම හිසරදය ඇති වන වාර ගණන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. මෙම ඉරුවාරදය (migraine)නිසා අද ලෝකයේ …Read more

ගැස්ට්‍රයිටිස් (Gastritis)

නොමළ ගෙයකින් අබ මිටක් සෙවීම අසීරු ​ෙවන්නා සේ, ජීවිත කාලය පුරාවට ගැස්ට්‍රයිටිස් (Gastritis) නොවැළඳුණු අයෙකු සෙවීම ඉතා අසීරු වේ. සෑම විටම භයානක නොවුවද ගැස්ට්‍රයිටිස් (Gastritis) යනු පුද්ගලයා කායිකවත්, මානසිකවත් පීඩාවට පත් කරනා සුලභව දැකිය හැකි රෝගි තත්ත්වයකි. ගැස්ට්‍රයිටිස් (Gastritis) රෝගය යනුවෙන් හදුන්වන්නේ කුමක්ද? ගැස්ට්‍රයිටිස් (Gastritis) යනුවෙන් හදුන්වන්නේ ආමාෂයේ ප්‍රදාහක තත්ත්වයකි.මෙහි දී ආමාෂයේ බිත්තියට යම්කිසි තුවාල …Read more

ඔබ කලක් තිස්සේ දණහිස් ආබාධ සහිත අස්ථි රෝගයකින් පෙලෙන්නෙක්ද? knee replacement surgery

ඔබ කලක් තිස්සේ දණ්හිස් ආබාධ (knee pain) සහිත අස්ථි රෝගයකින් පෙලෙන්නෙක්ද? Do you have a chronic knee pain By:-Dr.sarath rathnayake Nawinna Medicare Hospital – Nawinna – Maharagama Call : 071 4 367636 / 0774 957636 /0114367636 /5741701   ඇවිදීමේදී හා එදිනෙදා ක්‍රියාකාරකම් වල නිරත වීමේ දී දණහිස් වල හෝ කොන්දේ වේදනාවක් ඇති වෙයිද එයට හේතු ගණනාවක් …Read more

ඇස් වටේ කළු පැහැවීම වළක්වන භෞත චිකිත්සක ප්‍රතිකාර/Treatments to prevent dark circles under the eyes

ඇස් වටේ කළු පැහැවීම වළක්වන භෞත චිකිත්සක ප්‍රතිකාර ඇස් වටා කළු පැහැ ගැන්වීම Darkness around eyes මුහුණේ සමේ ඇති වූ දුර්වර්ණ තත්වයක් යැයි බොහෝ දෙනා සිතති.නැතහොත් අපලයට යැයි ද සිතති. මේ නිසා විවිධ ආලේපන ගල්වමින් සමේ දුර්වර්ණ බව නැති කර ගැනීමට වෙහෙසෙන පිරිස එමටය. අපලය අවසන් වනතුරු සිටින අයද එමටය. මෙම තත්ත්වය පිරිමින්ට වඩා කාන්තාවන් සැලකිලිමත් …Read more