අක්ෂි ශල්‍ය විශේෂඥ ධනංජය රුබසිංහ DHANANJA RUBASINGHE Dr.
Nawinna Medicare Hospital, Nawinna,Maharagama
පුද්ගලයෙකුගේ ජීවිතය කිව්වොත් වැරැද්දක් නැහැ ඒ නිසාම ඇස් ආරක්ෂා කර ගැනීම ගැන සෑම පුද්ගලයෙකුගේ ම අවධානය යොමුවිය යුතුයි විවිධ රෝග තත්ත්වයන් නිසා ඔබේ ඇස් පෙනීම දුර්වල වීම පමණක් නොව සම්පූර්ණ අන්ධභාවයට පවා පත් වෙන්න පුළුවන් ග්ලූකෝමා යනු පුද්ගලයෙක් ස්ථිර අන්ධ බවට පත්කර නිහඬවම පෙනීම සොරකම් කරන්නේ කිව්වොත් නිවැරදියි.
ග්ලූකෝමා රෝග තත්ත්වය යනුවෙන් හදුන්වන්නේ කුමක්ද?
ඇස තුළ පිහිටි මෘදල පිහිටි මෘදු පටක තරලය අම්මය රසය යනුවෙන් හැඳින්වෙනවා මෙම තරලය මගින් ඇසෙ නිරෝගීතාවයට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා මෙම තරලයේ පිටවීම අවහිර වුණොත් ඇසේ පීඩනය වැඩි වෙනවා ඇසේ පීඩනය නිසා දෘෂ්ටි විතානයට හානි වීමෙන් ඇතිවෙන පෙනිමේ දුර්වලතාවය ග්ලූකෝමා රෝග තත්ත්වය යනුවෙන් හඳුන්වනවා.
ග්ලූකෝමා රෝගය ඇතිවීමට වයසක් තිබෙනවාද?
නැහැ ග්ලූකෝමා(glaucoma) රෝග තත්ත්වය ඕනෑම වයසක පුද්ගලයෙක්ට ඇති වෙන්න පුළුවන් කොටින්ම කිව්වොත් නවජන්ම දරුවන් අතර පවා දක්නට ලැබෙන සංජානනීය රෝග තත්ත්වයක් ලෙසත් ග්ලූකෝමා රෝග තත්ත්වය සලකන්න පුළුවන්.
අවදානම් කණ්ඩායම් ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන්
පවුල් ඉතිහාසය දියවැඩියාව (Diabetes) අධි රුධිර පීඩනය ( High blood pressure) සහ මිග්ග්රෙන් (Migraine) රෝගීන් යුරෝපීය ජාතිකයන්ට සාපේක්ෂව බලන විට ආසියාතික කලාපයේ පුද්ගලයන්ට වැඩි අවදානමක් තිබීම ඇසට තුවාල සිදුවුන පුද්ගලයින් දීර්ඝකාලීනව ස්ටොයිඩ් කාණ්ඩයේ ඖෂධ භාවිතා කරන පුද්ගලයින්.
ග්ලූකෝමා රෝග ලක්ෂණ ගැන සඳහන් කළොත් (symptoms of glaucoma)
ග්ලෝකෝමා රෝග ලක්ෂණ වර්ූකෝමා රෝග ලක්ෂණ වර්ධනය වන්නේ ඉතාමත් සෙමින් කිව්වොත් නිවැරදියි ඒ නිසාම බොහෝ පුද්ගලයින්ට ඇසේ පෙනීම පිළිබඳව ගැටළු ඇති වන තෙක් ග්ලූකෝමා රෝග තත්ත්වය යැයි තහවුරු නිගමනයක් ලබා ගැනීම අපහසුයි නමුත් පහත ලක්ෂණ ගැනත් වැඩි අවධානයක් දැක්වීම වැදගත්.
ක්‍රමයෙන් සිදුවන පෙනීමේ ගැටලු සහ ඇසේ බොඳ වී පෙනෙන ස්වභාවය ඇස රතුවීම ඇස සහ නලල ආශ්රිත ප්‍රදේශයේ ඇතිවන වේදනාව වමනය ඔක්කාරය ඇසෙන් ආලෝක එළි කළු සුදු සහ සෙවනලි දැකීම.
හදුනා ගැනීමට(Glaucoma condition)
රෝගියකු විසින් පවසන ලද රෝග ලක්ෂණ අනුව අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා විසින් රූප ග්ලූකෝමා රෝග තත්ත්වය තහවුරු කර ගැනීමට පරීක්ෂණ සිදු කරනවා.
ඇසේ පීඩනය මැනීම (Eye pressure measurement)
ඇසේ පීඩනය නිසා දෘෂ්ටි විතානයට හානි සිදු වී ඇති දැයි පරික්ෂා කර බලනවා මෙහිදී ඇසේ කළු ඉංගිරියාව විශාල කර ඇස් අභ්‍යන්තර දෘෂ්ටි විතානයේ තත්ත්වය පිළිබඳ පරීක්ෂාවක් සිදු කරනවා
දෘෂ්ටි පථ පරීක්ෂාව මගින් රෝගියාගේ පෙනුම පිලිබදව වූ පරාසය ගැන පරික්ෂා කරනවා
පරිගණක ගත දෘෂ්ඨි පරීක්ෂාව(Computerized vision test)
මෙම පරීක්ෂණ අතරවාරයේ දී රෝගියා පසුවන්නේ පෙනිම පිළිබඳ ආබාධයක දඑසේ නොවන්නේනම් රූප ම තත්ත්වය පිළිබඳ අනතුරු තත්ත්වයක ද යන්නට වෛද්‍යවරයා විසින් හඳුනා ගන්නවා පෙනීම පිළිබඳ ගැටලුවක් නම් කණ්ඩාගේ ලබා ගැනීමට උපදෙස් ලබා දෙන අතර ග්ලූකෝමා තත්ත්වයක නම් වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කරනවා.
ග්ලූකෝමා වෙනුවෙන් ලබාදෙන ප්‍රතිකාර (Treatment for glaucoma)
ඖෂධීය ප්‍රතිකාර (Drug treatment)
ග්ලූකෝමා වෙනුවෙන් මුල් වරට ලබා දෙන්නේ ඖෂධය ප්‍රතිකාරය,වයසට ලබාදෙන ඖෂධ දියරයි මෙහිදී ඖෂධ මගින් ඇසේ පීඩනය අඩු කොට දෘෂ්ටි ස්නායුවට හානි වීම වළක්වනවා.රෝගීන් විසින් වෛද්‍යවරයා ලබාදෙන උපදෙස් පිළිපැදීම ඉතාම වැදගත් වෛද්‍යවරයා විසින් ඖෂධීය ප්‍රතිකාර දිගු කාලයක් තිස්සේ ගැනීමට උපදෙස් ලබා දුන්නොත් ඒ ගැන නොසලකා සිටින්න එපා අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා විසින් ඖෂධ වෙනුවෙන් මාත්‍රාවක්,කාල අන්තරයක් පැය හතරක් හෝ හයක් වැනි නියම කරනවා අදාළ කාලයට ඖෂධ ඇසට ලබා ගැනීම අවශයයි සමහර විට ඖෂධ දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් නියම කර ඇත්නම් එක් ඖෂධයක් ලබා විනාඩි කින් පසුව දෙවැනි වර්ගයේ ඖෂධය දැමීම වැදගත් ඒ වගේම සමහර ආශ්රිත තැන්පත් කිරීමට ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න ඒ වගේම ඖෂධය මිලට ගැනීමේදී කල් ඉකුත්වීමේ දිනය ගැනත් සැලකිලිමත් වන්න.
ඖෂධීය ප්‍රතිකාර නිසා ඇතිවන අතුරු අපහසුතාවයන් තිබෙනවාද?
ඇස රතුවීම ඇස වියලීම ඇස කැසීම බොඳවී පෙනීම වැනි අපහසුතාවන් ඇතිවෙන්න පුළුවන්.
ලේසර් ප්‍රතිකාර (Laser treatment)
ලේසර් ප්‍රතිකාර මගින් ඇසේ සිරවී තිබෙන තරලය පිටවීම පහසු කරනවා ලෙස ප්‍රතිකාර වෙනුවෙන් රෝගියාට නේවාසික කිරීම අවශ්‍ය නැහැ බාහිර ප්‍රතිකාර අංශය කින් වුණත් සිදුකරගන්න පුලුවන් භාවිතා කරන උපකරණ අඩු නිසා බොහෝ විට ලේසර් ප්‍රතිකාර ශික්ෂණ රෝහල් වල සිදුකරනවා.
ශල්‍යකර්ම (Surgery)
ඇති තරලය එසේ තරලය කෘතිම පිටවීම පහසු කරන ශල්‍යකර්ම මගින් ඇසේ පීඩනය වගේ දෘෂ්ටි ස්ථානයකට සිදුවන හානිය වළක්වනවා මේ සම්පූර්ණ නිර්වින්දනය තත්වයෙන් හෝ හිරි වට්ටවා සිදුකරන්න පුළුවන්.
ග්ලූකෝමා රෝග තත්ත්වයේ පසුවන පසුවන රෝගයෙන් වෙනත් රෝගාබාධයන්ගෙන් පසුවෙනවා නම්…..
ග්ලූකෝලා රෝගියෙක් ප්‍රතිකාර ගැනීමේදී තමන්ගේ රෝගී ඉතිහාසය ගැනත් සියල්ල වෛද්‍යවරයාට සඳහන් කිරීම ඉතා වැදගත් මෙතෙක් තමාට ඇති රෝගී තිහාසය සහ අදාළ වාර්තාවන් සියල්ල අක්ෂි ශල්‍ය වෛද්‍යවරයාට ඉදිරිපත් කරන්න ඒ වගේම රෝග තත්ත්වයට ප්‍රතිකාර ලබන බව ඔබේ කායික රෝග පිළිබඳව ප්‍රතිකාර ලබාගන්නා වෛද්‍යවරයාටත් පැවසීම ඉතාම වැදගත්.
ග්ලූකෝමා රෝග තත්ත්වයෙන් ආරක්ෂා වීමට නම්..
ග්ලූකෝමා රෝග තත්ත්වයෙන් ආරක්ෂා වීමට නම් අවුරුද්දකට වරක් හෝ ඇසෙහි පීඩන තත්ත්වය මැන ගැන එම ඉතාම වැදගත් රූප මා රෝග තත්ත්වය මගින් ඔබ නිහඬව ම අන්ධ බවට පත් වීමට පුළුවන්.
රෝග තත්ත්වය නිසා ඇසේ පීඩනය වැඩි වී දුෂ්ටි ස්නායු දුර්වල වුණොත් නැවත ඒ නිවැරදි කිරීම අපහසුයි ඒ නිසා අත් ශල්‍ය වෛද්‍යවරයකු ලවා ඇස් පරික්ෂා කර ගැනීම ඉතාම වැදගත්.
කණ්නාඩි ගන්න විට ඇසේ පීඩනය පරීක්ෂා කලාද?
සාමාන්‍යයෙන් මෙහිදී ඇසේ පීඩනය පිළිබඳ පරීක්ෂා කිරීමක් සිදු වෙන්නේ නැ කිරීමත් සිදුවෙන්නෙ නැහැ ඒ නිසා ඔබ ග්ලුකෝමා තත්ත්වයෙන් නිදහස් යැයි සහතික වීමට බෑ ඉහත කී රෝග ලක්ෂණ පිළිබඳව අවදානම් අවස්ථා ඇත්නම් අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත යොමුවීම වැදගත්.
ග්ලුකෝම පිලිබදව වැඩිදුර දැනගැනීමට අක්ෂි ශල්‍ය විශේෂඥ ධනංජය රුබසිංහ මහතා පහැදිලි කරන වීඩියෝව නැරබීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න
අක්ෂි ශල්‍ය විශේෂඥ ධනංජය රුබසිංහ
Nawinna Medicare Hospital, Nawinna,Maharagama
0714367636 0774957636 0114367636 0115741701
ඇසේ සුද පිළිබද විස්තර දැනගැනීමට පහත වීඩියෝ නරබන්න