විභාගයට අත්වැලක් exam-secrets

විභාගයට අත්වැලක් විභාගය (Exam) යන වචනය දරුවන් තුළ පමණක් නොව වැඩිහිටියන් තුළ පවා තිගැස්මක් ඇති කරවන්නකි. විභාගයක් (Exam) ළං වන විට සිත තුළ යම් තිගැස්මක් ඇතිවීම ස්වාභාවිකය. එහෙත් විභාගය (Exam) යනු බිය විය යුතු දෙයක් නොවේ. විභාගය නිසා ඇතිවන තිගැස්ම උත්තේජනමය තත්වයෙන් ඔබ්බට ගොස් දිගින් දිගටම සාමාන්‍ය චර්යාවට බාධාවක් වන්නේ නම් එය අවධානයට ලක්විය යුතු තත්වයකි. …Read more